Lake Mead drought crisis

Lake was filled 1,214 feet before 22 years

Lake Mead now

Lake Mead; a collarado river which is the largest reservoir in United state is draining rapidly & plagued by extreme climate change-fueled drought, has caused to increase the demand for water at Lake Mead and it has reached a low level while the lake was filled 1,214 feet before 22 years. Experts say it may never be full again. The lake loses around 6 feet of water to evaporation each year and millions of people will be affected in the coming years by the collarado river shortage alone


මේ වනවිට මුළු ලෝකයම මුහුණ දෙන උග්‍ර දේශගුණික විපර්යාස හමුවේ එක්සත් රාජධානියේ පිහිටා ඇති කොලරාඩෝ නදියට අයත් ජලාශයක් වන Mead ජලාශය වේගයෙන් සිඳීයාමට ලක් වී ඇත. ඒ හේතුවෙන් ඇති වූ නියං තත්ව සහ වසංගතය රෝග සමඟ ජනතාවගේ ජල ඉල්ලුම ද ඉහළ යමින් පවති. විශේෂඥයින් පවසන පරිදි මීට වසර 22ක සිට අඩි 1214 ක් පමණ විශාල ජලකඳක් පිරී පැවති කොලරාඩෝ නදිය යලි කිසිඳු දිනෙක ඒ ආකාරයෙන් පිරී ඇති අයුරැ දැකගත නොහැකි වේවී. සැම වසරක් පාසා මෙම ජලකඳින් අඩි 6 ක පමණ ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය මඟින්ද හානියට ලක්වීම සිදු වේ. ඉදිරියටත් මෙය මෙලෙසම සිඳීයාමට ලක් වුවහොත් මිලියන ගණනාවක ජනතාවගේ ජීවිත අනතුරට පත්වනු නොඅනුමානයි.

Source : CNN

Tallying the toll on marine life from the X-Press Pearl sinking

The recent spate of marine species deaths in Sri Lanka points to the burning and sinking of the MV X-Press Pearl freight ship carrying a cargo of hazardous chemicals. With the sinking of the ship, chemicals and plastic nurdles have spilled into the ocean. In recent months, a large number of marine fauna carcasses have been making landfall around the Sri Lankan coastline, including sea turtles and cetaceans. The large portion of nurdles will settle on the sea bed and on the coral reefs. It is not possible to make a full assessment of the marine life lost due to this incident and it is also difficult to fully assess the impact which can be manyfold. When marine organisms ingest plastic debris, these contaminants enter their digestive systems, and over time, accumulate in the food web.

It is necessary to take adequate action to ascertain the cause of death of these animals, especially as there is reason to believe that the majority died due to chemical contamination. And also, Sri Lanka is likely to experience more such disasters in the future as she sits in one of the busiest shipping lanes in the world that links Southeast Asia to the rest of the world.

X-Press  Pearl නෞකාව මුහුදු බත් වීමෙන් මරණයට පත් වූ මුහුදු ජීවීන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම

අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ MV X-Press Pearl නෞකාව මුහුදුබත් වීමත් සමඟ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වර්‍ග සාගර ජලය හා මුසුවීමෙන් සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණවයක් මරණයට පත්විය. මෑත මාස කිහිපය තුළ මුහුදු කැස්බෑවන්  ඇතුළු අනෙකුත් මුහුදු ජීවීන්ගේ  මළ සිරුරු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය වටා ගොඩගැසීමට පටන් ගෙන තිබේ. මෙම සිදුවීම හේතුවෙන් අහිමි වූ සාගර ජීවීන් පිළිබඳ පූර්ණ තක්සේරුවක් කළ නොහැකි අතර බොහෝ විට ඇති විය හැකි බලපෑම සම්පූර්ණයෙන් තක්සේරු කිරීම ද දුෂ්කර ය. සාගර ජීවීන් ප්ලාස්ටික් සුන්බුන් ආහාරයට ගන්නා විට මෙම අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වන අතර කාලයත් සමඟ ආහාර ජාලය තුළ එක්රැස් වේ.  මෙම රසායනික ජල දූෂණය හේතුවෙන් වැඩි  ජීවීන් ප්‍රමාණයක් මිය ගිය බව පසක් වන හේතු සාධක පවතින බැවින් මෙම සත්ත්වයන්ගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගැනීම අතවශ්‍ය ය . එසේම, අග්නිදිග ආසියාව සෙසු ලෝකය සමඟ සම්බන්ධ කරන ලොව කාර්යබහුලතම නැව් මං තීරයක සිටින ශ්‍රී ලංකාවට අනාගතයේ දී  තවත් මෙවැනි ම විපත් වලට මුහුණ දීමට සිදුවනු ඇත.

Sources: https://news.mongabay.com

High-elevation forests in the Rockies are burning more now than in the past 2,000 years

Burning of high-elevation forests in the Rocky Mountains have incrased than the past 2,000 years. Fires in subalpine forests of northern Colorado and southern Wyoming clearly reveals that the climate crisis is increasing the severity and extent of wildfires. According to the scientists, rising temperature and droughts will lead to accelerate wildfires for at least several decades.Current rate of burning is 22% higher than the maximum average rate over the past 2,000 years. As subalpine forests typically burn less frequently than lower elevation forests, this increase is a  significant climate impact.Some scientists suggest solutions to address climate change to prevent reaching these ecosystems to a critical point. But another idea says not to eliminate fire from management systems as it has historically been a part of the life cycle of forests

රොකී කදුකරයෙහි ඉහල උන්නතාංශයෙන් පිහිටි වනාන්තර ගිනි ගැනීම් පසුගිය වසර 2,000 තුළදීට වඩා අද වන විට ඉහල ගොස් පවතී

දේශගුණික අර්බුදය හමුවේ ලැව්ගිනි වල ප්‍රමාණය සහ බරපතලකම වැඩි වී ඇති බව  උතුරු කොලරාඩෝහි සහ දකුණු වයෝමින්ග්හි උප-ඇල්පයින් වනාන්තරවල  ඇති වූ ගිනි ගැනීම් වලින් හෙළි දරව් වේ. විද්‍යාඥයන්ට අනුව, ඉහළ යන උෂ්ණත්වය සහ නියඟය අවම වශයෙන් දශක කිහිපයක් හෝ ලැව්ගිනි වේගවත් කිරීමට හේතුවනු ඇත. පසුගිය වසර 2,000 තුළ උපරිම සාමාන්‍ය  අනුපාතයට වඩා 22% කින් වනාන්තර  ගිනි තැබීම් ඉහළ ගොස් ඇත. උප-ඇල්පයින් වනාන්තර ගිනි ගැනීම් සාමාන්‍යයෙන්  පහළ  උන්නතාංශයෙන් පිහිටි  වනාන්තරවලට වඩා අඩු වුවද, මෙම වැඩිවීම සැලකිය යුතු දේශගුණික බලපෑමක් ඇති කරයි. ඇතැම් විද්‍යාඥයන් විසින් මෙම පරිසර පද්ධති තීරණාත්මක අවස්ථාවකට ලඟා වීම වැළැක්වීම සඳහා දේශගුණික විපර්යාසයන්ට පිළියම් සෙවීමට යෝජනා කරන නමුත් තවත් සමහරකගේ අදහස වන්නේ,වනාන්තර  ගිනි ගැනීම් ඓතිහාසික ලෙස වනාන්තර ජීවන චක්‍රයේ කොටසක් වී ඇති බැවින් කළමනාකරණ පද්ධතිවලින් මෙම ගිනි ගැනීම් තුරන් නොකරන ලෙසයි.

Source- https://edition.cnn.com